අපේ දුවයි පුතයි....

අපේ දුවයි පුතයි....
අපේ දුවයි පුතයි....

Saturday, February 26, 2011

අපේ දුවයි පුතයි....

....පුංචි දරුවෙකුගේ හිනාව මොන තරම් සුන්දරද, අහිංසකද. ලොකු ලොකු අයගෙත් ඒ වගේ උනානම් මේ ලෝකේ කොච්චර හොඳ තැනක් වෙයිද!


අපි පුංචි කාලෙට වඩා දැන් කාලේ මොනතරම් වෙනස් වෙලාද. අපේ අම්මල තාත්තල අපේ දරුවන්ව බලන්නෙ ස්කයිප් එකෙන්(සිංහලෙන් කියනවනම් Skype එකෙන්).එතකොට අපි අපේ දරුවන්ගෙ දරුවො බලන කියන විදිහ කොහොම වෙයිද අනාගතයේදී....








Our little angles......Akki loves malli a lot. She was waiting to see  this little malli.